පෙර ආත්ම වල කරපු අකුසල කර්ම නිසා තමයි පිළිකා හැදෙන්නේ

පිලිකාව හැදෙන්න හේතු සාධක වෙන කර්මය කුමක්ද කියල පැනයක් තිබෙනවා. යමෙක් මේ සසරේ කාටහරි සුලු දේකට හරි වශීයක් කරලා බඩට වශියක් දුන්නොත් ඉනාවක් දුන්නොත් අනවින බන්ධනයක් කරොත් අනිවාර්යයෙන් ඒ මනුශ්‍යයාගේ නාභියෙන් පහලට පිලිකාව හට ගන්නවා . එහෙම දෙයක් මනුස්සයෙක් සිදු කරන්නේ තමුන් හරි අනිකා වැරදියි කියල හිතාගෙන . හැබැයි ඒ කරනවා නම් කල යුත්තේ මේ භයානක දුකට මූන දෙන්න හිත හදාගෙනයි. ඒ නිසා කිසිම දාක කිසිම කෙනෙකුට කිසිම හේතුවකට කෙල්ලෙක් යාලු කර ගන්නවත් යමෙක් වශී කර ගන්න වත් යමෙකු ගේ දුක් පීඩා වලින් මිදෙන්න වත් අනවින බන්ධන ඉනා බෙහෙත් දෙන්න යන්න එපා .. එක් භවයක ඒ මනුස්සයා පිලිකාවක් හැදිලා මැරුනොත් උපදින අනික් භව වලත් සිත ඔස්සෙ ඒ කර්මය පැමිණ උපදින භවයක් භවයක් පාසා විපාක දෙනවා.

යමෙක් සිල්වත් සංඝයාට තමාගේ මාන්නයට උඩඟු කමට අවමන් කරලා තිබෙනවා නම් , සමහර මිනිස්සු ඉන්නවා කටවල් පඩික්කම් වගේ . කටක් දිහා කතා කරන විදිය දිහාවත් බලාගෙන ඉන්න හිතෙන්නේ නැහැ . එහෙම යම් මනුස්සයෙක් වාචිකව අසංවර නම් දෙමවුපියන්ට හිරිහැර කරලා තිබෙනවා නම් දුක් පීඩා දී තිබෙනවා නම් , පූජා භූමි වල දේ සොරාගෙන තිබෙනවා නම් පූජා භූමි අපවිත්‍ර කරලා තිබෙනවා නම් සිල්වත් ගුනවත් අසල්වැසියන් පීඩාවට පත් කරලා තිබෙනවා නම් ඒ මනුශ්‍යයාට ශරීරයේ නාභියෙන් ඉහළ පිලිකා හට ගන්නවා .. අද පියයුරු පිලිකා හැදුනු කාන්තාවෝ බොහෝ ලෙස ඉන්නවා පෙර භව වල හදවතයි පෙනහලු දෙකයි රත් වෙන්න කේන්තියෙන් පිච්චි පිච්චි තම දෙමවුපියන්ට ස්වාමියා ට අවනත නොවන ගැහැනුන් මේ තත්වයට පත් වෙනවා.

එසේ පෙර භවයේ පිලිකාවක් හැදිලා මැරෙන ගැහැනිය හෝ පුරුශයා උපදින අනෙක් භව වලත් මරනයට පත් වෙන්නේ ඒ රෝගයෙන් මයි දැන් අපි බලමු ඒ දරුනු භයානක රෝගයෙන් අත මිදීමට , එම කර්මයෙන් අපි අත මිදෙන්නේ කොහොමද කියල. ප්‍රධාන ම කුසලය හැටියට තමාගේ ලේ දන්දීම ප්‍රධාන වෙනවා. පිලිකා සෛලයක් මුලින්ම නිර්මාණය වන මූලස්ථානය වන්නේ තමාගේ ඉහළ මොලයේ අභ්‍යන්තර යේයි. යමෙක් එය අධිශ්ටාන කරගෙන පහන් සිතින් යුක්තව ලේ දන්දෙනවා නම් පෙර සසරේ දැන හෝ නොදැන භික්ශූන් වහන්සේලා ට දෙමව්පියන්ට අහින්සක අසල්වැසියන් ට අඩන්තේට්ටම් කර තිබෙනවා නම් බුදුන් වඳින හෝ තමාගේ ආගමික කටයුතු සිදු කරන අවස්තාවන්හී සමාව ගත යුතුයි. එහෙම සමාව අරගෙන ඉවර වෙලා නැවත ගෙදර ඇවිල්ලා එහා ගෙදර ඉන්න මිනිස්සු දිහා ද්වේශයෙන් බලන්න එපා. මිනිස්සු මම හරි මම නිවැරැදි කීවට වරද තියෙන්නෙ තමා ලඟමයි සතියකට වරක් වත් තමා අදහන ආගමට අනුව පූජා භූමියට ගිහිල්ලා ඒ පූජා භූමිය සුද්ද පවිත්‍ර කිරීම ආගමික වතාවත් වල නියැලීම ඒවා සංවර්ධනය කිරීම උදෙසා දායක වීම අසල්වැසියන් ට උපකාර කිරීම වගේ දේවල් වලින් ඒ කර්මයෙන් ඔබට අත මිදිය හැකියි. මම දැක තිබෙනවා ගොඩක් මිනිස්සුන් අසල්වැසියෝ සමග ප්‍රශ්න ඇති කරන්නේ වරද තමා අතේම තියාගෙන ඒ තමුන්ගෙ සසරේ ජන්ම ගති ඔවුන්ටම පේන්නේ නැහැ තමුන් නිවැරැදි යි කියල හිතාගෙන ඔවුන් ගේ හර්ද ශාක්ශි ය ඉස්මතු කරගෙන කටයුතු කරනවා. අවසානයේ අර අහින්සක අසල් වැසියෝ පීඩාවට පත් වෙනවා.

ඉපදෙන ඉපදෙන ආත්මයක් පාසා පිලිකාවක් හැදිලා මැරෙන්න හේතු වෙන කර්ම ටිකක් මිනිස්සු උවමනා වෙන්ම රැස් කරගෙන භව ගනනාවක් දුක් විඳිනවා පිලිකා රෝගයක් හට ගත්තොත් ඔය සත්කාර සියල්ල සිදු කරන ගමන් පිල්ලට හසු වීමෙන් පිලිකාව තව වර්ධනය වෙනවා වැඩි දියුණු වෙනවා. එයට සුදුසු ම උසස් ම ඖෂධ වෙන්නේ ශරීරයේ පිලි ගතිය ශුන්‍ය කරන කරන්නා වු ආහාර පානයි රෝගියා නිතරම හැම තැනම ඇවිදිනවා නම් පරිසරයේ ඇති විශ සහිත රසායනික සංයෝග ශරීරය තුලට ඇතුල් වෙනවා ඒ වගේම පෙරේතයො භූතයෝ ඕපපාතික සත්වයින් පිල්ලට හරි ආසයි ඒ නිසා ඒ සත්වයෝ එවන් රෝගින්ගේ ශරීර තුලට ඇතුල් වෙනවා. ඒ නිසා රෝගය සුව වෙනකක් හැකි තරම් නිවසේ ඉඳල නිවසට හා අවට හැකි තරම් පිරිසිදු ව තියල කහ වතුර හැකි හැම වෙලාවක ම නිවසට ඉහලා පැඟිරි කුලයේ ශාක වලිනුත් එය සිදු වෙනවා ඒ නිසා දෙහි අත්තක් දෙකක් රෝගියා ඉන්න ස්තානය වටා එල්ලලා තැබුවාම රෝගය උඩු දිවීම සීමා වෙනවා.

මුකුනු වැන්න අලු කෙසෙල් ගෝවා පිලී සහිත ආහාර නිසා ශරීරයේ ඇති එවන් පිල්ලක් වර්ධනය වෙනවා. එවන් රෝගියෙක් ශරීරයේ ඇති සිසිල ස හොඳින් පවත්වා ගන්න ඕනෙ. හැමදාම උදේ හතට අටට විතර හොඳට ඇඟ නිවෙන්න නාන්න ඕනෙ. ඒ නාන වතුරට දෙහිකොල කහ කෑල්ලක් දාන්න ඕනෙ. උශ්නාධික ආහාර පාන වලින් සම්පුර්ණයෙන් වලකින්න ඕනෙ . මස් මාලු කරවල කිරි බිත්තර උඹලකඩ මොනම හෝ පිලියක් කනවා නම් පිල්ලක් වැඩි දියුණු වී වර්ධනය වෙනවා. එයට සුදුසු ම ඖෂධ වෙන්නේ. මේ බෙහෙත් කීවම සමහර අයුර්වේද දොස්තර නෝනල හිනා වෙනවා. හාතාවාරිය මොනරකුඩුම්බිය කරපිංචා ගොටුකොළ කලු හීනටි හාල් දාලා හැමදාම උදේට රෑට කොල කැඳ එකක් බොනවා නම් උසස් ඖෂධ වෙන ගොටුකොළ වලින් පිල්ල කපා හැර හැර ඉවත් කරනවා රතු ලූනු වලින් ඉතින් වෙන තුවාල සුවපත් කරනවා . අමුකහ වලින් පිල්ලක් වර්ධනය වීම නතර කරනවා සහ අලුතින් පිල්ලක් ශරීරය ඇතුල් වීම වලකනවා ඒ නිසා තමාගේ ශරීරයේ ස්වභාවය උශ්නාධික හා සිසිලස් ස්වභාවය මත හා රෝගය උඩු දුවා ඇති තත්වය මත රෝගියා ගෙ කර්මය අනුව ඔය සත්කාර ටිකෙන් රෝගියා සුව වෙනවා. පිලිකාවක් ඉක්මනින් සුව වෙන්න රෝගියාගේ ශරීරය හැකි තරම් සිසිල් කරන්න ඕනෙ පිලිකා රෝගියෙක් ට සෙම දැඩිව හට ගන්නවා ශරීරයේ ඇති පිල්ල නිසා එය සමග සටන් කිරීමට යි ශරීරයේ සෙම වැඩි වෙන්නේ ඒ නිසා ඒකට බය නොවී අඩු තරමේ මිනිත්තු විස්සක් වත් හැමදාම නොකඩවා නාන්න ඕනෙ එහෙම නෑව කියල සෙම අඩු වැඩි වීමක් කිසිසේත් පිලිකා රෝගියෙකුට වෙන්නේ නැහැ. තෙරුවන් සරණයි..!

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)